සම්බුදු තෙමඟුල! 2026
Longburn Community Hall 17 Ngaire Street, Longburn, Palmerston Northසම්බුදු තෙමඟුල! 2026 ❀ සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු! ❀ සුපින්වතුනි, Palmy Buddhist Vihara දේවන වරට සංවිධානය කරනු ලබන වෙසක් පින්කම 🪔2026 මැයි මස 30 වන දින Longburn Community Hall පැවැත්වීමට නියමිතය. ✨ එදින විශේෂ වැඩසටහන් ✨ පෙ. ව. 7:00 - 🙏 සීල සමාදානයපෙ. ව. 7:30 - 🙏 සම්බුද්ධ පූජාප. ව. 3:20 - 🙏 සීල් පවාරණයප.…
