
- This event has passed.
සම්බුදු තෙමඟුල! 2026
May 30 @ 7:00 am - 5:30 pm
Free
සම්බුදු තෙමඟුල! 2026
❀ සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු! ❀
සුපින්වතුනි,
Palmy Buddhist Vihara දේවන වරට සංවිධානය කරනු ලබන වෙසක් පින්කම 🪔
2026 මැයි මස 30 වන දින Longburn Community Hall පැවැත්වීමට නියමිතය.
✨ එදින විශේෂ වැඩසටහන් ✨
පෙ. ව. 7:00 – 🙏 සීල සමාදානය
පෙ. ව. 7:30 – 🙏 සම්බුද්ධ පූජා
ප. ව. 3:20 – 🙏 සීල් පවාරණය
ප. ව. 3:30 – 🥣 වෙසක් බුදු ප්රදර්ශනය
ප. ව. 3:45 – 🎶 භක්ති ගීත
ප. ව. 5:30 – 🍚 වෙසක් මහා බත් දන්සැල
🛕 ආරාම පූජා
🪔 ආලෝක පුජාව
මෙම පින්කම සාර්ථක කර ගැනීම සඳහා
පින්වත් ඔබගේ නොමසුරු දායකත්වය Reference ලෙස “Vesak26” සඳහන්කොට
ASB A/C No 12-3143-0459883-00
වෙත යොමු කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.
☸ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! ☸
